Hey, I'm Abey 💛🌵

ආයු බොහෝ වේවා!! මම අබේ, මේ මගේ බ්ලොග් එක. මම හිතන කියන අමුතු දේවල් ලියන්නෙ මෙතන, ඔයාලට පුළුවන් මම ලියන දේවල් කියවන්න, රස විඳින්න වගේම යාලුවෝ අතර ශෙයා කරගන්න.....

"මට මූඩ් ගහන්න සාධාරණ හේතුවකුත් නෑ එ උනාට මොළෙන් දෙන ආතල් වලට අනුගත වෙලා පට්ටම මූඩ් පිට ඉන්නවා..."

"අබේ " අබේ කියන්නෙ නමක්, ඔය නම මගෙ මතකෙට වැටෙන්නෙ මම පොඩි කාලෙ තාත්තා ගෙ වෘත්තීය මිත්‍රයන් සහ මගෙ පාසලෙ මිත්‍රයන් ගෙ දෙමාපියන් එ නමින් ඔහුව ආමන්ත්‍රණය කරපු නිසා. ඉතින් මටත් හිතුණා මගෙ නම අග තිය කෝන් කෑල්ල පොඩ්ඩක් කපල දාලා අබේ වෙන්න. ජීවිතේ විවිධ කාල පහුකරගෙන යනකොට එක එක දේවල් හිතෙනවා, මට වෙලාවකට හෙනම ට්‍රැක් අය වෙලාවකට මුඩ් ගහනවා, මට මූඩ් ගහන්න සාධාරණ හේතුවකුත් නෑ එ උනාට මොළෙන් දෙන ආතල් වලට අනුගත වෙලා පට්ටම මූඩ් පිට ඉන්නවා... ඉතින් එකි මෙකි නොකි මොහොතවල් වල දැනුණ දේවල් මම පොතක ලිව්වා.. ඊටපස්සෙ මට හිතුනා දැන් මේව පොතක ලිව්ව ඇති, කොහෙ හරි ඉන්න කවුරුම හරි කියවයි කියන බලාපොරොත්තුවෙන් කාට හරි කියවන්න එලියට දාන්න. ඊටපස්සෙ තමා මන් මේව බුකියෙ අලවන්න ගත්තෙ, ඒ එක්කම මට හිතුන බ්ලොග් එකකුත් පටන් ගත්ත නම් හොඳයි කියලා, ඉතින් මට හිතෙන අමුතු දේවල් අමු අමුවෙම කුරුටු ගාන්නෙ මෙතන. ඔන්න ඔයාලට පුලුවන් ඒ දේවල් මෙතනින් කියවන්න රස විඳින්න... මෙ මගෙ අමුතු අකුරු වල තෝතැන්න "අබේ"

Blog Posts

මේ මල් පිපුනෙ නුබගේ නමින්....
ජෙස්මින් සුවඳ හාදුවක්
මදාරා....
පෙම් ඇරයුම අතර ඇය
දෙවඟනකගේ ගී රාව
වැව් දිය ඉස්මත්තේ.....

follow me on instagram.....

@abey.blog | @mahelanabey