සිත පැටලුණු,
ප්‍රේමය වැරදුණු
ජීවිතයේ එක
අහු මුල්ලක
මොහොතක්
පමාවී ලැබුණු
පෙම් ඇරයුම
අතර ඇය විය,
ඉතිං
මගහැරුණු
බව දනිමි,
අවසානයේ
නුබත් ඇයත්
ළඟ නැති
දින ගෙවමින්
ඒ අතීත මතක
රස විඳිමි.....
~ අබේ.
සිත පැටලුණු,
ප්‍රේමය වැරදුණු
ජීවිතයේ එක
අහු මුල්ලක
මොහොතක්
පමාවී ලැබුණු
පෙම් ඇරයුම
අතර ඇය විය,
ඉතිං
මගහැරුණු
බව දනිමි,
අවසානයේ
නුබත් ඇයත්
ළඟ නැති
දින ගෙවමින්
ඒ අතීත මතක
රස විඳිමි.....
~ අබේ.
@abey.blog | @mahelanabey
0 Comments