රාස්සිගේ අව්ව වැටුණු හැන්දෑවක
ලා අඳුර පිරුණු කෝපි අවන්හලක
නුබ දුන්න ජෙස්මින් සුවඳ හාදුවකමුසු වෙලා තිබුණ ද ප්‍රේමයේ විස....
වැහි පොද වැටෙන අඳුරු හැන්දෑවක
මොටෝසයිකලයේ පිටුපස අසුනක
නුබ දුන්න ජෙස්මින් සුවඳ හාදුවක
මුසු වෙලා තිබුණ ද ප්‍රේමයේ විස....
ප්‍රේමය රසෝඝය ඉතිරෙන රාත්‍රියක
ප්‍රේමය රසෝඝය ඉතිරෙන රාත්‍රියක
තාල රටාවට හඬ නගන සයනයක
නසන්නට ප්‍රේමයේ විසෙන් විසක්
දෙන්නද දෙතොල් හාද්දක් නුඹටත්.....
~ අබේ.
~ අබේ.
0 Comments