මල් ගොඩක් මැද
එක මලක් වෙලා
හිත හොරාගෙන
කොහේ යන්නද
අවාරෙක ආ
වසත් සමයක
පිපි මදාරා....
කොළ හැළුණු
මේ මාවතේ...
මල් හැලෙන දාට
නුබ ඉන්නවාද
ඒ මල් වැස්සෙ
මා තෙමන්නට
අවාරෙක ආ
වසත් සමයක පිපී
තුසිතයේ සුවඳ
හදේ දවටන
මදාරා....
~ අබේ.
මල් ගොඩක් මැද
එක මලක් වෙලා
හිත හොරාගෙන
කොහේ යන්නද
අවාරෙක ආ
වසත් සමයක
පිපි මදාරා....
කොළ හැළුණු
මේ මාවතේ...
මල් හැලෙන දාට
නුබ ඉන්නවාද
ඒ මල් වැස්සෙ
මා තෙමන්නට
අවාරෙක ආ
වසත් සමයක පිපී
තුසිතයේ සුවඳ
හදේ දවටන
මදාරා....
~ අබේ.
@abey.blog | @mahelanabey
0 Comments