දෙවඟනකගේ ගී රාව


අහස් තලේ

ඇඳි අව්රෝරාව

අවදි කරවයි

මතක පැන්ඩොරාව

ඈත දෙවොලක

වැයෙන වීණාව

මුසුව ඇසෙන

දෙවඟනකගේ ගී රාව

නොදැනීම ගෙවා දමයි

මේ හෝරාව....


~ අබේ

0 Comments

follow me on instagram.....

@abey.blog | @mahelanabey