සඳ මියැදුණු
අඳුරු රැයේ
අවේලාවේ ආ
කෙටි පණිවිඩයක්
හදවත කොනිත්තා
මතක එක
පොදියට අවුස්සයි
ඉතින් මම
කුමක් කියන්නද
මමත් හොඳින්
පිළිතුර කෙටි කරයි....
Gn.
~ අබේ.
අඳුරු රැයේ
අවේලාවේ ආ
කෙටි පණිවිඩයක්
හදවත කොනිත්තා
මතක එක
පොදියට අවුස්සයි
ඉතින් මම
කුමක් කියන්නද
මමත් හොඳින්
පිළිතුර කෙටි කරයි....
Gn.
~ අබේ.
@abey.blog | @mahelanabey
0 Comments