Menu
Home
Author
Blog
Contact Us
Home
Features
Documentation
වැව් දිය ඉස්මත්තේ.....
Abey.Blog
January 14, 2023
මහා දාගැබ්
ගුවන කරා
නැඟුණු බිමක,
දස දෙසින්
මහා රහතුන්
වැඩි මගක,
නොනිම් සසරක
සොයා කෙලවර
වැව් දිය
ඉස්මත්තේ
කුඹුක් සෙවණක
මසිත
දැහැන් වඩවා
පතමි
නිර්වාණ
සුවයක්.
~ අබේ.
0 Comments
Popular Posts
ඔය හිතන් ඉන්න රියලිටිය ෆැන්ටසියේම කෑල්ලක්..
September 05, 2022
13 දවස අමතක කරන්න එපා.
December 03, 2022
කෙටි පණිවිඩයක්
October 07, 2022
Followers
follow me on instagram.....
@abey.blog | @mahelanabey
Contact form
0 Comments