Menu
Home
Author
Blog
Contact Us
Home
Features
Documentation
පැලැස්තර නම් තව එපා.....
Abey.Blog
November 07, 2022
හරිත කඳු
නිම්නයේ
සීතල හැන්දෑ
යාමයේ
අතරමං වූ
මතකයේ
පියනගමු ද
ප්‍රේමියේ....
නමුත්,
රිදුම් දෙන
බිඳුණු පපුවට
පැලැස්තර
නම් තව එපා.....
~ අබේ.
0 Comments
Popular Posts
ඔය හිතන් ඉන්න රියලිටිය ෆැන්ටසියේම කෑල්ලක්..
September 05, 2022
13 දවස අමතක කරන්න එපා.
December 03, 2022
කෙටි පණිවිඩයක්
October 07, 2022
Followers
follow me on instagram.....
@abey.blog | @mahelanabey
Contact form
0 Comments