හේතු ගොන්නක
පැටලි පැටලී
ඇවිදගිය මාවතේ
අහේතුකව
සැරිසරන විට,
මා එනතුරු
නුබ උන්න බංකුවේ
අදත් ඉන්නවා
පෙම්වතියක්
වැවේ දිය රළ
ඉවුරු කොනේ වැද
බිඳෙන අපූරුව
විඳිමින්....
~ අබේ.
පැටලි පැටලී
ඇවිදගිය මාවතේ
අහේතුකව
සැරිසරන විට,
මා එනතුරු
නුබ උන්න බංකුවේ
අදත් ඉන්නවා
පෙම්වතියක්
වැවේ දිය රළ
ඉවුරු කොනේ වැද
බිඳෙන අපූරුව
විඳිමින්....
~ අබේ.
@abey.blog | @mahelanabey
0 Comments