සුදු ඇඳන්
අත ගැසුව ද
මල් වට්ටි
හිත තුල ඇත
කුණු බක්කි,
මෙත් පතාගෙන
ආ ගමන් වල
පව් පුරා ගෙන
යන ගමන්
කියනවා තව
බණ පදයකුත්,
උන් උන්ම
හිත් හදාගෙන.
~ අබේ.
අත ගැසුව ද
මල් වට්ටි
හිත තුල ඇත
කුණු බක්කි,
මෙත් පතාගෙන
ආ ගමන් වල
පව් පුරා ගෙන
යන ගමන්
කියනවා තව
බණ පදයකුත්,
උන් උන්ම
හිත් හදාගෙන.
~ අබේ.
@abey.blog | @mahelanabey
0 Comments