ලිප්ස්ටික්
තැවරූ දෙතොල්,
හපා යුෂ
උරා නැගෙන
කෙඳිරිල්ල
රස නහර
පිනවා
ගිමන් නිවයි
මා තොල් මත.
~ අබේ.
@abey.blog | @mahelanabey
0 Comments