රැයේ මැදියමට
තව හෝරාවයි
නින්ද
අහලකවත්
නොමැත
නිදි යහනේ
ඔහේ වැතිර
දෙව්ලියගෙ
ශුංගාර මතක
පරිච්ඡේද ඔස්සේ
නංවා සුරත
විඳි සුවයක්
පොදු ධර්මතාවය
පසක්
වෙනතුරුම
~ අබේ.
තව හෝරාවයි
නින්ද
අහලකවත්
නොමැත
නිදි යහනේ
ඔහේ වැතිර
දෙව්ලියගෙ
ශුංගාර මතක
පරිච්ඡේද ඔස්සේ
නංවා සුරත
විඳි සුවයක්
පොදු ධර්මතාවය
පසක්
වෙනතුරුම
~ අබේ.
@abey.blog | @mahelanabey
0 Comments