පොත් සුවඳ
හමන
A ශාලාවේ
පොත් මැද
අවාරයේ
පිපුණ මලක්
අකීකරු කෙස්
කලඹ සකසමින්
සොයනවා
කවි පොතක්,
ඇස ගැටුණු
මොහොතේ පටන්
මා කියවන
කවි පොතේ
ප්‍රේමිය ද මේ
අහනවා
මගේ සිතත්
~ අබේ.
හමන
A ශාලාවේ
පොත් මැද
අවාරයේ
පිපුණ මලක්
අකීකරු කෙස්
කලඹ සකසමින්
සොයනවා
කවි පොතක්,
ඇස ගැටුණු
මොහොතේ පටන්
මා කියවන
කවි පොතේ
ප්‍රේමිය ද මේ
අහනවා
මගේ සිතත්
~ අබේ.
@abey.blog | @mahelanabey
0 Comments