කැනබීස්
දුම් අහුරක්
ගිලගනී හද
ගැබට
තෙමයි
තොල කට
වැඩි සීනි
ප්ලේන්ටියෙන්
තනා ඉනිමන්
ස්වර්ගයට
වාරු ගෙන
දෙපයට
ඉතින් මං
මේ නිමේෂයේම
කරමි
ස්වර්ගාරෝහණය.
~ අබේ.
දුම් අහුරක්
ගිලගනී හද
ගැබට
තෙමයි
තොල කට
වැඩි සීනි
ප්ලේන්ටියෙන්
තනා ඉනිමන්
ස්වර්ගයට
වාරු ගෙන
දෙපයට
ඉතින් මං
මේ නිමේෂයේම
කරමි
ස්වර්ගාරෝහණය.
~ අබේ.
@abey.blog | @mahelanabey
0 Comments