ශ්වේත වර්ණ
කැන්වසය මත
නෙක වර්ණ
සිතුවම් මවන
සිහින සිත්තරාවිය..
නුඹේ ඔය
පින්සල් තුඩෙන්
හදේ සිතුවම්
මවමින්
ආලයේ වර්ණ
මුසු කරන්නට
නුබ කොහේ සිට
ආවාදෝ
කියන් සිත්තරාවිය..
~ අබේ
කැන්වසය මත
නෙක වර්ණ
සිතුවම් මවන
සිහින සිත්තරාවිය..
නුඹේ ඔය
පින්සල් තුඩෙන්
හදේ සිතුවම්
මවමින්
ආලයේ වර්ණ
මුසු කරන්නට
නුබ කොහේ සිට
ආවාදෝ
කියන් සිත්තරාවිය..
~ අබේ
@abey.blog | @mahelanabey
0 Comments